Saturday, March 14, 2015

ta;a uu wy, ;sín fyd|u ks¾jpkh ;uhs

ud¨ mdka f.ähla lkak ;sfhk wdidjg fìlßhla iskaklalr ,shd .ekSu

මුන්ට පිස්සුද අපිට පිස්සුද





මේ ලිපිය ලියන්න හිතුනෙ ජාතියක් ආගමක් ගැන මඩ ගහන්න නෙවෙයි මම ගොඩක් මුස්ලිම් මිනිස්සු එක්ක කතා කරල තියෙන නිසා , ඒ කතා මට ටිකක් දිරවගන්න අමාරු හින්දයි.මුලින්ම කියන්නම්කො මෙහෙම අද කොලඹ පිටකොටුව කියන්නෙ මුස්ලිම් රජදහනක්නෙ ,මටත් ඉතින් ඔය හැම සතියකම වගේ ඕක අස්සට රිංගන්න වෙනව ,බොදුබල සෙනාවෙ හාමුදුරුවො කොච්චර යන්න එපා කිවුවත් ඉතින් බිස්නස් එකක් කරල අපිත් කීයක් හරි ගන්න ඕනෙනෙ,මොකද අපේ සිංහල තොග  කඩ නෑනෙ .....
ගොඩක් මුස්ලිම් මුදලාලිලා මගෙ හොඳ යාලුවො ඉතින් ..උන්ගෙ කපටි කම තමයි ගොඩක්ම ...මම ඒක දන්නව ,ගොඩක් වෙලාවට උන් එක්ක කන්න බොන්නත් වෙනව ඔහොම ඉන්නකොට ඉතින් මගෙ නම් මාතෘකාව උන්ගෙ ආගම ගැන තමයි ගොන් කතා අහන කොට ප්ට්ට ආතල් නිසා.....
ඔන්න අහගන්නකො මට ආපු පලවෙනි අවුල

මම දැකල තියෙන ගොඩක් මුස්ලිම් මිනිස්සු රැවුල වවලා පහලට උල් වෙන්න,ඕකට හෙතුව දන්න්වද?
අල්ලාගෙ මග පෙන්නන්න මෙ ලොකෙට නබී වරු 150000ක් ආවලු ඔය සෙට් එකේ අන්තිමට ආපු නබි නායක තුමා මොහොමඩ් ,එයා තම්යිලු ඔහොම රැඋල වවලා ඉඳලා තියෙන්නෙ එයා කිවුවලු "මාව අනුගමනය කරන්න" කියල ඉතින් මුන් ඔක්කොම ඉස්සෙල්ලම කලේ නබී වගේ අඳින්න පලදින්න ගත්තු එක ...මරු නෙද?
බැරිවෙලාවත් බුදුහාමුදුරුවො ඔයවගේ කිවුවනම් ......ජේසු තුමා කිව්වනම් ........කතරගම දෙවියොයි ,කාලි අම්මයි විදියට ඉන්න කිවුවනම් අද අරාබිය කොහොම තියේද?
මේ ඔය ආව කියන සෙට් එකේ හැටියට මිනිස් පරිනාමය උනාට පස්සෙ 150000කට එන්න තරම් කාලයකුත් තිබ්බද කියලත් හිතෙනව, සමහර නබී වරු අවුරුදු 500ක් 600ක් හිටපු අයත් උන්නලු ,කුරානය ලියපු එකාට ගනන් අවුල ගිහිල්ල වෙන්නත් පුලුවන්. මුන් කියන හොඳම කතාව තමයි බුදුන් වහන්සෙයි ,ජේසුතුමායි දෙන්නම අල්ලා විසින් මග පෙන්නන්න එවපු නබී වරුලු. මම දන්න සෙල්ලම් දාලා බුදු හාමුදුරුවන්නනම් ඔතනින් ගලව ගත්තා ,එතනදි උන්ටත් එක පිලිගන්න උනා මම ඒක බොරු කරපු විදිය පස්සෙ කියන්නම් ,මේක ආතල් කථාවක් දිගටම කියවගෙන යන්නකො.............


අනිත්  අවුල තමයි මුස්ලිම් මිනිස්සු සරම ඇන්දත් කලිසම ඇන්දත් ටිකක් කොටට අඳින්නෙ


   මුන්ට දවසට පස් වතාවක් පල්ලියට ගිහින් වඳින්න කියලා කුරානයෙ කියල තියෙනවලු ,ගොඩක් මිනිස්සු ඕක කරනවලු ඉතින් ඔහොම යන්නකොට කකුලට බලු කක්කා පෑගිලා ඇඳුමෙ ගෑඋනොත් පල්ලියට යන්න බැරිලු,අනික චූ කරනකොට කලිසමට විසිවෙයි කියලත්  බයයි ලු ,ඒකත් ඔට්ටු නෑ කියලලු තියෙන්නෙ....
ඔය නිසාම සිප් එක ඇරල ජුංඩා එලියට අරගෙන හිටගෙන චූ කරන්නත් සමහර උන් බයලු ,මුන් ඉඳගෙන  තමයිලු කරන්නෙ ,අනික හෝදන එක අනිවා ......මේ වැඩේ ඉතින් අවුලක්ම නෑ මුන් ගැන පවු කියල හිතෙනව අපිට වගේ සිහිල් සුලඟ මැද ගහක් මුලට වෙලා හිටගෙන චූ කරන්නවත් මුන්ට බෑ.... ලස්සනට අඳින්නවත් බෑ
අනික මුන්ගෙ කොන කපන්නෙත් ඔය පල්ලි යන වැඩේ නිසානෙ , මම කියන්නෙ ඔය හැම දේම ආගමට තියෙන ගරුත්වය නිසා වරදක් නෑ ....... ඉතින් කුනු පිරෙනව කියලා ජුංඩගෙ කොන කපනව වගේ බුරියටත් මැහුම් දෙක තුනක් ගහලා දාපල්ලකො......


අල්ලා ඉන්නවද? දැකල තියෙනවද?

  අල්ලා ඉන්නවලු ,එයාගෙ රූපයක් අපිට හිතාගන්න තරම් අපිට හිතක් නැතිලු ,ඒකයි අල්ලාගෙ පිලිමයක් කොහෙවත් නැත්තෙ
අනික තමයි අල්ලාගෙන් සමාව නොලැබෙන එකම දේ මොකක්ලුද දන්නවද?
             මෙහෙම කියල තියෙනවලු"උඹලා පොළවෙ ඒ කොණ ඉඳලා මේ කොණට මිණී මරුවත්,මේ ලෝකෙ ඉන්න ඔක්කොම ළමයි දූෂණය කරල ආවත්  මගෙන් සමාව ලබෙනව හැබයි උඹල මට නමන ඔලුව වෙන කිසිම කෙනෙකුට නමල තිබුනොත් මගෙන් සමාවක් නෑ" මම ටිකක් විස්තර කරල අහපුවහම උන් කියනවා
       මුස්ලිම් මිනිස්සුන්ට තමන්ගෙ අම්මට තාත්තට වත් වදින්න තහනම්ලු,වදින්න පුලුවන් අල්ලට විතරමයි ලු,කොහොමද අල්ලගෙ ධර්මය........ මිනෙහෙක් අමතක වෙලාවත් කාට හරි වැන්දොත් එතැන් පටන් ඔහු හරාම්  ඒකියන්නෙ අල්ලට කැප නැති කෙනෙක්ලු... ඔන්න ඔතනදි තමයි මම යන්තම් මොලේ පාවිච්චි කරල බුදුහාමුදුරුවන්ව නබී කෙනෙක් නෙව්යි කියල ඔප්පු කෙරුවෙ ,බුදුහාමුදුරුවො කොහෙදිවත් මට වදින්න කියලා නෑ නමුත් අම්මට තාත්තට වඳින්න කියල තිබුනු නිසා මම බෙරුනා
     නැත්නම් උන් කි‍යන විදියට අපිත් මුස්ලිම් වෙනවා........







මුස්ලිම් අය මැරුණහම මොකද කරන්නෙ ,ඇයි පැය 24න් වලලන්නෙ?
             
 විෂබීජ හින්ද වලලනව කිව්වනම් මට දුක නෑ ඔන්න කියපු ටික........

        මිණී වලට පැය 24කින් පස්සෙ අල්ලගෙ නියොජිතයො දෙන්නෙක් එනවලු ,ඇවිල්ල එයගෙන් අහනවලු ජීවත් වෙලා ඉන්නකොට කරපු පින් පවු ගැන ඊට පස්සෙ කරපු පවු වලට එයාට සමාව ගන්න දෙනව...
හැබයි කාට හරි කවද හරි දවසක ඔලුව පාත්කරල වැඳල තිබුනොත් සමාව ලබෙන්නෙ නෑ...එහෙම කරල නැති අයව අර නියෝජිතයොත් එක්ක අල්ලා ලඟට යන්න පුලුවන්
                                    මට මේකට නියම කතාවකුත් මෙයා කිව්ව....
        මෙයා දවසක් ගියාලු මළ ගෙදරකට ,මිණිය වලලන කොට මෙයත් වලට නැමිල පස් දාල තියෙනව ඊට පස්සෙ වැඩ ඔක්කොම ඉවර වෙලා එනකොට මෙයා දනගෙන තියෙනව මෙයාගෙ පර්ස් එක නෑ කියල පස්සෙ හොයනකොට මතක් උනාලු මෙයා වලට නැමෙනකොට වැටෙන්න ඇති කියල ,ඊට පස්සෙ මෙයා තව කීපදෙනෙක් එක්ක ගිහිල්ල අර වල හාරල තියෙනව එතකොට මෙයා කියන විදියට අර මිණිය වල අතුලෙ නෑලු වල ගිනි අරගෙනලු..........